Preloader

Loading

ගුරු පුරප්පාඩු

  • Teaching, Academic & Library
  • Full time
  • 2 months ago
  • Kandy ,Kundasale

Job Information

  • icon
    Salary Rupees 20000-30000 / Monthly
  • icon
    Shift Day
  • icon
    No. of Openings 3 openings
  • icon
    Job Experience : Fresh
  • icon
    Job Qualifications Bachelor

Job Description

නාලන්දා බෞද්ධ විද්‍යාලය පල්ලේකැලේ – කුණ්ඩසාලේ

පහත සඳහන් ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම

xගණිතය (6-11 ශ්‍රේණි/උසස් පෙළ)

xචිත‍්‍ර කලාව (6-13 ශ්‍රේණි සිංහල මාධ්‍යය)

xසිංහල (6-13)

අප විද්‍යාලය රජයේ ආධාර ලබන පෞද්ගලික පාසලකි. ඉහත සඳහන් තනතුරු විශ‍්‍රාම වැටුප් සහිත ස්ථීර තනතුරුවේ.  ඔබ විසින් සකස් කරන ලද  ජීවදත්ත සහිත අයදුම්පත‍්‍රයක්  2020.06.10 වන දිනට පෙර පහත buddhistcollege@gmail ලිපිනයට යොමු කරන්න.

(පිරිමි ගුරුවරුන් පමණක් බදවා ගනු ලැබේ)

Enable/disbale job alerts

Receive emails for the latest jobs matching your search criteria

Job skills