Preloader

Loading

මුදල් අයකැමි (කාන්තා) – කරාපිටිය – Karapitiya

  • 2 months ago
  • Galle ,Karapitiya

Job Information

Job Description

මුදල් අයකැමි (කාන්තා) – කරාපිටිය 

කරාපිටියේ හාඩ්වෙයා වෙළඳසැලක්  සඳහා මුදල් අයකැමිවරියන් අවශ්‍ය කර තිබේ. 

පුහුණු කාලය තුල වැටුප 20,000/= යි. පුහුණුවෙන් පසු ඉහල වැටුප් 

 

සතියේ දින උදෑසන 08:00 සිට 05:30 දක්වා සේවා කාලය 

ඉරිදා හා පෝය දින නිවාඩු 

කරාපිටිය අවටින් විශේෂයි 

 

ඔබගේ සුදුසුකම් සමගින් විමසන්න – කරුණාකර Email subject එකට cashier යනුවෙන් සදහන් කර එවන්න 

යාවත්කාලීන කරන ලද  ඔබගේ ජීවදත්ත පත්‍රිකාව අපට එවන්න –  rtcgalle@gmail.com

Enable/disbale job alerts

Receive emails for the latest jobs matching your search criteria