Preloader

Loading

වෙළඳ සහායකයන් (පිරිමි) – කරාපිටිය – Karapitiya

  • 2 months ago
  • Galle ,Karapitiya

Job Information

Job Description

කරාපිටියේ හාඩ්වෙයා වෙළඳසැලක්  සඳහා වෙළඳ සහායකයන් (පිරිමි) අවශ්‍ය කර තිබේ. 

පුහුණු කාලය තුල වැටුප 20,000/= යි. පුහුණුවෙන් පසු ඉහල වැටුප් 

 

සතියේ දින උදෑසන 08:00 සිට 05:30 දක්වා සේවා කාලය 

ඉරිදා හා පෝය දින නිවාඩු 

කරාපිටිය අවටින් විශේෂයි 

 

ඔබගේ සුදුසුකම් සමගින් විමසන්න

යාවත්කාලීන කරන ලද  ඔබගේ ජීවදත්ත පත්‍රිකාව අපට එවන්න –  rtcgalle@gmail.com

Enable/disbale job alerts

Receive emails for the latest jobs matching your search criteria