Preloader

Loading

Nurses (Female/Male) – Colombo – Asiri Hospital Holdings Pvt Ltd

  • Hospital, Nursing & Healthcare
  • Full time
  • 3 weeks ago
  • Colombo ,Colombo 5

Job Information

  • icon
    Job Qualifications Diploma

Job Description

ශ්‍රී ලාංකික පෞද්ගලික රෝහල් ක්‍ෂේත්‍රයේ සාඩම්බර පෙරගමන්කරුවා මෙන්ම විශාලතම පෞද්ගලික රෝහල් ජාලයේ හිමිකාරිත්වය දරණ ” අසිරි රෝහල් සමූහය “, නවීනතම තාක්ෂණය සමඟ අති දක්‍ෂ කාර්ය මණ්ඩලයකින් සමන්විතව උසස් සෞඛ්‍ය සේවාවක් ජාතියට දායාද කරයි.

ශ්‍රී ලංකික පෞද්ගලික රෝහල් සේවාව තුළ අප සතු විශේෂත්වයද වන්නේ අති දක්‍ෂ කාර්ය මණ්ඩලයක් අප සතු වීමයි.

එවැනි විශිෂ්ට සුහදශීලි කාර්ය මණ්ඩලයට එක් වීම සඳහා ඔබටත් අනගි අවස්ථාවක්.

# තනතුර : හෙද / හෙදියන් (NURSES)
===========================

# සුදුසුකම් :

~ ඔබත් පහත සඳහන් ඒකකයන්හි පළපුරුද්ද සහිත,
~ රජයේ හෙද විදුහලක හෝ පිළිගත් පෞද්ගලික හෙද විදුහලක වසර තුනක හෙද පාඨමාලාවක් හදාරා ඇති
හෝ
~ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචිය ලබා ඇති

හෙද හෙදියක්නම් අදම අයඳුම් කරන්න.

### ශල්‍යාගාර ඒකකය ( Operation Theatre )
### දැඩි සත්කාර සේවා ( ICU and SICU )
### හෘද රෝග ඒකකය ( Cardiac Unit )
### ශල්‍ය වාට්ටු ( Surgical Wards )
### හදිසි ප්‍රතිකාර ඒකකය ( Emergency Treatment Unit )
### ප්‍රසව හා නාරිවේද ඒකකය ( Obstetrics and Gynecology Unit )
### මාතෘ සායන ඒකකය ( Maternity Ward )
### ළමා රෝග විශේෂඥ ඒකකය ( Pediatric Unit )

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ “Apply for this job” හරහා අයඳුම් කරන්න.

හෝ

ඔබගේ අයඳුම්පත් පහත ලිපිනයට එවන්න.
[ අයඳුම් කරන තනතුර ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ සඳහන් කරන්න. ]

අධ්‍යක්‍ෂිකා – මානව සම්පත්,
මානව සම්පත් අංශය,
ආසිරි ශල්‍ය රෝහල,
අංක 21, කිරිමණ්ඩල මාවත, කොළඹ 05.

Email : hr@asiri.lk
Web : www.asirihealth.com | www.ikman.lk/asirihealth

Enable/disbale job alerts

Receive emails for the latest jobs matching your search criteria