Preloader

Loading

Power House Machin Operator

  • Manufacturing & Operations
  • Full time
  • 4 months ago
  • Nuwara Eliya ,Nuwara Eliya

Job Information

  • icon
    Salary Rupees 3000-4000 / Monthly
  • icon
    Shift Day
  • icon
    No. of Openings 4 openings
  • icon
    Job Level : Officer
  • icon
    Job Experience : Fresh
  • icon
    Job Qualifications Ordinary Level (OL)

Job Description

Power House Machine Operator

Posted by Deegalahinna Mini Hydro Power ( Pvt ) Ltd MEMBER
Job location – Nuwara Eliya,Padiyapalella
Company / Employer – Deegalahinna Mini Hydro Power ( Pvt ) Ltd
Job type – 15 days per Month
Industry – Electrical
Required experience – 4 Month
About the role

නුවරඑලිය,පදියපැලැල්ල පිහිටි අප ආයතනය සදහා මාස 04 ක පලපුරුදු හෝ Electrical පාඨමාලාවක් හදාරා ඇති අය සදහා ඇබෑර්තු ඇත.

# තනතුර : Power House යන්ත්‍ර ක්‍රියාකරවන්නන්
========================================

# සුදුසුකම් :

~ Power House වල වැඩ කර තිබීම විශේෂ සුදුසුකමකි.
~ පිරිමි අය සදහා පමනයි.
~නුවරඑලිය,මහනුවර අවට අය සදහා විශේෂයි.

# ප්‍රතිලාභ

~ සිත්ගන්නා සුළු වැටුප්
~ අතිකාල දීමනා
~ ප්‍රසාද දීමනා
~ නවාතැන් පහසුකම්
~ නොමිලේ ආහාර පාන

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම අංකයට අමතන්න.
071-8227554
හෝ,
ඔබගේ CV එක Maill කරන්න.
madumal92@gmail.com

Enable/disbale job alerts

Receive emails for the latest jobs matching your search criteria