Preloader

Loading

Telecom Tower Technician and Riggers – පුහුණු කාර්මික (රිගර්වරුන් -ටෙලිකොම් කුළුණු නගින්නන්) – Piliyandala

  • 2 months ago
  • Colombo ,Piliyandala

Job Information

Job Description

Telecom Tower Technician and Riggers – Job Vacancy

===============================================

# සුදුසුකම් :

~ වයස අවු 30ට අඩු (පිරිමි)

~ කුළුණු නැගීමේ හැකියාව සහිත

~ ටෙලිකොම් කුළුණු නැගීමේ පළපුරුද්ද සහිත

~ විදුලි සන්නිවේදන උපකරණ එකලස් කිරීමේ පළපුරුද්ද සහිත

~ ටෙලිකොම් කුළුණු වල විදුලි සන්නිවේදන උපකරණ සවි කිරීමේ පළපුරුද්ද සහිත

# රැකියාවේ කාර්ය භාරය :

~ ටෙලිකොම් කුළුණු නැගීම සහ අදාළ උපකරණ සවි කිරීම

~ ටෙලිකොම් කුළුණු වල වයර් සවි කිරීම

~ විදුලි සන්නිවේදන උපකරණ සවි කිරීම සහ අත්හදා බැලීම (antennas, microwave, lines, connectors)

සිත් ගන්නාසුලු වැටුප…..

මාසික හෝ කොන්ත්‍රාත් ක්‍රමයට බදවා ගැනේ.

වැඩි විස්තර සදහා අමතන්න.

0712670806

Enable/disbale job alerts

Receive emails for the latest jobs matching your search criteria